Termarind Gluta Scrub

 

සුදු පාට සමකට වඩා ලස්සන රත්තරන් පාට දිදුලන සමක්..

කවුද අකමැති එහෙම සමක් තමන්ගේ කරගන්න?

👉 Tamarind Gluta Scrub තායිලන්තයේ නිෂ්පාදනයක්.

Tamarind Gluta Scrub එක මගින්
සමේ ගැඹුරටම කාවැදි ඇති කුණු දුවිලි අනවශ්‍ය තෙල් ඉවත් කර සමට පිරිසිදු කමක් ලබාදෙයි.

😊 බෙල්ල, කිහිලි, වැලමිට, දණහිස වැනි තැන් වල ඇති අවපැහැය සහ රලු ගතිය ඉවත් කරයි.
😊 මැරුණු සෙෙල ඉවත් කර සමට පෝෂණයක් ලබා දෙයි.
😊 සමෙහි තරුණ බව රැකදෙමින් නිරෝගී පෝෂණිය රන්වන් පැහැයෙන් දිදුලන සමක් ඔබට හිමිකරයි.

තායිලන්තයේ උසස් නිෂ්පාදනයක් වන Tamarind Gluta Scrub සමට අහිතකර කිසිදු රසායනික දෙයක් අඩංගු නැත.

👉 සතියකට වරක් මාස 3ක් පමණ බාව්තා කර හැක.

බාව්තයට උපදෙස් 👇
👉 මුලු සිරුරම පිරිසිදු ජලයෙන් තෙත්කර Termarind Gluta Scrub එක ආලේප කරන්න. විනාඩි 15ක් එය සම මත තිබෙන්නට හැර පසුව සියුම්ව රවුමට පිරිමදිමින් විනාඩි 10ක් පමණ Scrub කල පසු පිරිසිදු ඇල් ජලයෙන් සෝදා හරිම පමනයි