Gold Stiker

Stiker නම් ඉතිං කාටද අලවන්න බැරි….රැවටෙන්න එපා යාලුවනේ😆

ඔයාල දන්නවද මෙන්න මේ කාරණය ගැන…
Company එකේවත් නැති Gold Stiker තිබෙන Capsule ආයෙමත් වෙළදපලට ඇවිත්..😃😃😃

මොකක්ද මේ Gold Stiker එක.😂
කවුද මේ වගේ කැත වැඩ කරන්නෙ.😂

මේ ඒ පිලිබඳව දැනුවත් කිරීමක්.
දැන් අලුතෙන්ම ඇවිත් තිබෙන Forzen Capsule Pack එකෙත් මීට ටික කලකට කලින් Max Slim Capsule එකට Gold Stiker ගහලා අධික මුදලට අලෙවි කලා වගේම වංචාකාර වැඩක් කරනව.
කිසිම Original Capsule එකක මේ වගේ Gold Stiker එකක් Company එකෙන් ගහලා එවන්නෙ නෑ.
ඔයාල දෙයක් මිලදී ගන්න කලින් ඒ ගැන හොඳට හොයල බලල අරගන්න…
Google එකෙත් Search කරලා බලන්න පුලුවන්…

Max slim Capsule බෝතල්වල වගේම Forzen Capsule පැකට්වලත් Company එකේවත් නැති Gold Stiker එකක් ලංකාවට ගෙනාවම ලංකාවේ Print කරලා අලවලා ඔරිජිනල් කියලා අධික මිල ගණන්වලට විකුණනව.
මේ වැඩේ කරන ජාවාරම්කරුවන් කණ්ඩායමක් දැන් ලංකාවෙ ඉන්නවා.

ඔන්න එහෙනම් අපි ඔයාලව දැනුවත් කලා අපිට පුළුවන් විදියට.