Supreme Gluta White 1500000mg Original products

අනුකරණ වලට නොරැවටෙන්න..

🌸Supreme Gluta White Capsule 1500000mg🌸

එන්නත්කරණය මඟින් ලබා ගන්නා ප්‍රථිඵලයට සමාන ප්‍රථිඵලයක් ගෙන දෙන ලංකාවේ ප්‍රථමවතවට ඔබට ORIGINAL Supreme Gluta white’ ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක

රන්වන් සුසිනිඳු සමක් ලබා ගැනීමට එන්නත්කරණය සඳහා යොමුවීමේ සිහිනයක් ඔබට තිබුනේද?

🔺භාවිතා කල යුතු ආකාරය:-

01)එක කැප්සූල් බෝතලයක කැප්සූල් 30ක් ඇති අතර පළමු මස කැප්සූල් බෝතල් 2ක් භාවිතා කළ යුතු වේ.

02) පළමු මස තුල දවසට කැප්සුල් 2ක් භාවිතා කල යුතු වේ.
*උදේ හා රාත්‍රී කෑම වේලට පෙර ගත යුතුය.

03) දෙවන මස සිට මාසයක් සදහා 01 කැප්සූල් බෝතලයක් ප්‍රමාණවත් වේ..

04) දෙවන මස සිට දවසට කැප්සූල් 01ක් රාත්‍රී කෑම වේලට පෙර ගත යුතුය.

🔘මෙම කැප්සුලය භාවිතා කරන කාලය තුළ වැඩියෙන් පළතුරු ආහාරයට ගන්න…( අලිගැටපේර | කෙසෙල් | ගස්ලබු වැනි පළතුරු)
🔘නිතරම ජලය පානය කරන්න.

🔴 මෙම කැප්සූලය මාස 06ක් භාවිතා කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත
Supreme Gluta White 1500000mg
Original products

ග්ලුටතයෝන් මගින් ශරීරයෙන් නිපදවන වඩාත් ප්‍රබල ප්‍රති ඔක්සිකාරක වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමට ඊට මනා හැකියාවක් ඇත.
බොහෝ විට සමට සිදුවන නිදහස් විකිරණ හා විෂ ද්‍රව්‍ය හේතුවෙන් ඇති වන හානි වළක්වා ගැනීමට එයට ඇති හැකියාව අතිශය ප්‍රබලය.එබැවින් Supreme Glutathione Gluta White ප්‍රබල ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ද හැදින් විය හැක.
මෙම Capsule එක තුළින් අපගේ සිරුරේ සෛල අලුත් වැඩියා කිරීම,
ආතතිය නැති කිරීම,
ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම,
වයසට යාම පාලනය කිරීම ආදී දේ සිදු වේ.

එපමණක් නොව ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි දියුණු කිරීම,
රෝගාබාධ වලින් ශරීරය වැළකීම,
පිළිකා,ඇසේ සුද,ඇදුම,අක්මා රෝග ආදී රෝග ගණනාවක්ම පාලනය කරයි.

විටමින් වර්ග බොහෝමයක් අඩංගුව නිෂ්පාදනය වී ඇති මෙම Capsule එක මගින් සම රැලි වැටීම වළක්වා කුරුලෑ ලප කැළැල් ඉවත් කරමින් සමෙහි අදුරු පැල්ලම් සියල්ලම ඉවත් කර දමයි.

🔴මෙයින් අතුරු ආබාධ අත් නොවන බව අපි මෙයින් තහවුරු කරන්නෙමු.

මෙහි අඩංගු සංයෝජනකයන් මෙසේ ය.
L- Glutathione 1500000 mg
Collagen 400000 mg
Coenzyme Q10 2000 mg
Vitamin C 50000mg
Bioflavonoi 2000 mg
Hyaluronic Acid 2500 mg
Koji Berry 2000 mg
Green Coffee Berry 1200 mg
Raspberry Extract 1200 mg
Pine Bark Extract 1500 mg
Grape seed Extract 1500 mg
Acerola Cherry 3000 mg
Mix Berry Extract 3000 mg
Lecithin 4000 mg
Biotin 3000 mg
Inositol 60 mg
Zinc 30 mg
Dosage: 1-2 tablets 1 day before meals.