GLUTA PRIMME CAPSULE AND SOAP

ඔයාල දන්නවනෙ Gluta Prime Plus ගැන. ඒක තවත් අලුත්ම ගුණාත්මකව හොදම gluta සහ විටමින් අඩංගුකර වෙළදපලට එන Gluta Primme ගැනයි ඔයාල දැනටත් දන්නවා ඇති..

මේක දැනට තායිලන්තයේ පිලිපීනයේ ජනප්‍රිය වයිට්නින් කැප්සියුල් එකක්.
වේගවත්ව සම සුදු කරන මෙය ගුණාත්මක බව අතින් ඉහලින්ම තියෙනවා..අනෙකුත් gluta වලට වඩා 10 ගුණයකින් වේගවත්ව ක්‍රියා කරන නිසා සති දෙකක් තුල සමේ පැහැදිලි වෙනසක් දැකගන්න පුලුවන්

සම ලස්සනට තියා ගන්න ගමන් නිරොගි වෙන්නත් පුලුවන්ද කියලා ගොඩක් අය අහනවා.අත්තටම එක පුලුවන්ද?
ඒ කොහොමද ?

Glutathione කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක්,මේක හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල 3ක එකතුවකින්,Glutathione අපේ ඇගෙ හැම ශෛලයකම තිබෙනවා .Glutathione වලින් අපිට ගොඩාක් වාසි ලැබෙනවා.

1 පිලිකා ශෛල මර්ධනය කරනවා
2 අක්මාවේ විෂ අයින් කරනවා
3 ප්‍රතිශක්තිකරණය හොදින් වැඩි කරනවා
4 වයසට යෑම නිසා සමෙහි ඇතිවන දුඹුරු පැහැති ලප හා අදුරු පැහැය නැති කරනවා
5 වයස්ගත විමෙන් ඇතිවෙන්න පුළුවන් රෝග තත්වයන් මර්ධනය කරනවා මේ ආදී ගොඩාක් වාසි ඔබට Glutathione වලින් ලබා ගන්න පුළුවන් .

අතුරුආබාධ (side effects )මොනවාද ?
අතුරු ප්‍රතිඵලය ඔයාගෙ හම සුදු වෙනවා .ඒ කියන්නෙ හමේ මෙලනින් ප්‍රමාණය අඩු වීමයි.අපේ හැම ශෛලයකම Glutathione තිබෙන නිසා පිටතින් එය ලබා ගත්තා කියා කිසිම හානියක් වෙන්නෙ නැහැ .මෙය ඔබට injection හා Capsules විදියට ලබා ගන්න පුළුවන් වුනත් කරල් (Capsules) ලබා ගන්න එකෙන් ඔයාට වාසි තිබෙනවා ,ආමාශයේන් ඔයාගෙ ඇගට අවශ්‍ය ප්‍රමාණය පමණයි ගන්නේ.

සම සම්බන්ධව ඇති සෑම ගැටලුවක් සදහාම බලපෑමක් අැති කරන්න පුලුවන් ⁣අතර නිය සහ හිසකෙස් වලටද හොද පෝෂණයක් ලබාදෙයි .
මාස තුනක් හෝ හතරක් එක දිගට පාවිච්චියෙන් පසු නතර කලත් ප්‍රතිඵල දිගටම තියෙන නිසා නැවතත් කලින් තිබුනු තත්වයට පත්වෙයි කියා භයවිය යුතු නැහැ.
රාත්‍රී නින්දට පෙර එකක් හෝ දෙකක් උණුසුම් වතුර වීදුරුවක් සමග පාවිචිචි කරන්න .

දි

වයින පුරා බෙදා හැරීම්