saffron

තව තවත් අප ඔබව දැනුවත් කරන්නේ ඩයි දැමු සැෆ්රන් අද ගොඩාක් වෙළඳපොළේ ඇති නිසාවෙනි …..👍👍👍

ඔබගේ වටිනා මුදල් හා කාලය අපතේ නොයවාගෙන ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් සැබෑ කුංකුම (Saffron) මගින් රුවැති පෙනුමක් ලබා ගන්නා ආකාරය අපගේ මේ ෆේස්බුක් පේජ් එක මගින් අපි නිරන්තරයෙන් ඔබව දැනුවත් කරනවා….👍👍

මේ ප්‍රතිඵල නිවැරදිව ඔයාට ලබා ගන්න නම් ඔයාට අනර්ඝ තත්ත්වයෙන් යුතු ස්වභාවික කුංකුම පමණක් මිලදී ගත යුතුයි……

ඔරිජිනල් Iran Saffron ග්රෑම් 1 බෝතලයක් මාස 1 1/2ක් භාවිතා කල හැක.

ඔරිජිනල් Iran Saffron ග්රෑම් 1 බෝතලයක් හදුන්වාදීමේ විශේෂ මිල 1950/= පමනයි..(Free Delivery)

ඔබටත් ආනයන කරන ලද ඔරිජිනල් කුංකුම (Saffron) මිලදි ගැනීමට අවශ්ය නම් Beauty talk වෙතින් ලබා ගත හැක.