Extra Whitening Body Lotion – Made in U.S.A. with Natural Botanical Extracts Rs. 2250 for 2 Months

Extra Whitening Body Lotion – Made in U.S.A. with Natural Botanical Extracts Rs. 2250 for 2 Months

මූන විතරක් සුදු වෙලා මදි කියල හැමෝම කියනව. හැමෝම අපෙන් ඉල්ලුව මුලු ඇගටම ආලේප කරන්න පුළුවන් ඒවගේම හම පැහැපත් වී සුදු වෙන ක්‍රීම් එකක්. ඒත් Dubai Cosmetic අපි දෙයක් ඔයගොල්ලන්ට දෙන්න කලින් ඒ නිෂ්පාදනයේ ප්‍රතිඵල ගුණ අගුණ අහිතකර බලපෑම් තියනවද කියල බලනවත් එක්කම මිල ගැනත් හිතන්න ඹ්න.

– මේ Body Lotion එක නිෂ්පාදනය කරන්නෙ ඇමරිකාවෙ.
– හරිම සුවදයි. එක පාරක් ගත්තොත් දිගටම ගන්නව.
– මේ සුවද දවස පුරාම තියනව
– සමේ තෙතමනය රදා පවතියි
– සම සිසිනිදු කරයි
– ගාපු ගමන් සමට හොදින් උරාගන්නව ක්‍රිම් ගෑව කියල හොයන්න බෑ.
– දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනව නම් සති 4-6 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුලුවනි.
– ප්‍රමාණය 590 ml මාස දෙකකට ඇති

අඩංගු දෑ
– Green Papaya Extract
– Pine Bark Extract
– Mulberry Extract

මිල රැ 2250 (හදුන්වාදීමේ මිල)