💧Lanbena Teeth Whitening 💧

Image may contain: 1 person, smiling
👉 දත් වල කහටද?
👉 මැලියම් බැඳීමෙන්, සිගරැට් සහ බුලත් විට භාවිතයෙන් , තේ / කෝපි නිසා ඇතිවූ පැල්ලම් තියෙනවාද?
👉ඒ සඳහා සුවිශේෂමවූ Teeth Whitening නිෂ්පාදනය අප විසින් ඔබට හඳුන්වා දෙනවා.

LANBENA Teeth Whitening Essence දත් වල ඇති ඕනෑම ආකාරයක පැල්ලමක් පහසුවෙන් ඉවත් කරනවා.

👇භාවිතා කරන ආකාරය👇
පලමුව උණු වතුරින් කට සෝදන්න .කොට්න් බඩ් එකක් LANBENA Teeth Whitening Essence වලින් පොඟවල ඔබේ දත් වල කහට ඇති ස්ථාන වල ගාල පිරිමදින්න. ඉන්පසු උණු වතුරෙන් කට සෝදා හරින්න. උපරිම උනොත් මේ අයුරින් දින 2ක් කරන්න වෙයි.

ඔබටත් අවශ්ය නම් ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න. නිවසටම ගෙන්වා ගන්න පුළුවන්….

Image may contain: one or more people and close-up