saffron

අපගේ නවතම හදුන්වා දීම කුංකුම (saffron) 🤫🤫🤫මෙය ඉතාමත් ස්වාභාවිකයක් වන බැවින් මෙමගින් ඇතිවන සමේ පැහැය තාවකාලික නොවන බව ඉතාමත් විශ්වාසයෙන් කියන්න අප සුදානම්.

මෙය ආරාබියේ සිටින සූරූපි යුවැත්තියන්ගෙද රහස විය..

සිදුවන වාසි ගැන කතා කලොත්.

👍 විශේෂයෙන් ගර්භනී මව්වරුන් ලැබේන්න ඉන්න සිගිත්තවත් ලස්සන කිරිමට භාවිතා කරනවා.

👍 ඔබගේ ශරිරයේ තිබෙන සියලුම ලප කැලැල් පවා මෙමගින් දුරු කරයි.

👍පුංචි කාලයක් තුල ඔබගේ සමේ පැහැයේ වෙනසද ඔබට සැකයක් නොමැතිව ලබාගත හැක.

👍 නිරෝගී ශරිරයක්ද මෙමගින් ලබා ගත හැක.

වෙනස අත් විදින්න ඔබට මෙම කුංකුම (saffron)ඖෂධ අපගෙන් ලබාගත හැක.