#Vitamin C 1000 Mg Acorbic 30 Tables

Vitamin c capsules 😍

ඔබේ සම පැහැපත් කරගන්න..
මුලු සිරුරටම එකම පැහැයක් ලබාගන්න ඔබ බොහෝ නිශ්පාදන පාවිච්චි කරලා ඇති..

නමුත් මේ කිසිම දේකින් ඔබට ඉතාමත් හොද ප්‍රතිපල අත් කරගන්න බැරි වුනාද ??

ඒකට හේතු කිහිපයක් තියෙනවා

🎀 ඔබේ සම වියලි වීම
🎀 ඔබේ සමේ ඇති විටමින් මට්ටම අවම වීම
🎀 ඔබේ සමේ උරාගැනීමේ ශක්තිය අවම වීම

මෙන්න මේ හේතු වලින් ඔබ භාවිතා කරන නිශ්පාදන වල උපරිම ප්‍රතිපල ඔබට අහිමි වී යනවා 😔

විටමින් c මගින් ඔබේ සම පෝශනය කරන අතරම ඔබේ සම පැහැපත් කරනවා..

🎀 ඔබේ සමේ වියලි ගතිය 100%ක්ම නැති කරනවා
🎀 ඔබේ සම පෝශනය කර නීරෝගී කරනවා
🎀 ඔබේ සමේ උරාගැනීමේ ශක්තිය උපරිම කරනවා

[ ] 🎀🎀 vitamin c භාවිතයෙන් ඔබේ සියලුම රූපලාවණ්‍යය නිශ්පාදන වල ප්‍රතිපල උපරිම කරනවා වගේම පැහැපත් වීම සදහා ඔබ ලබාගන්නා capsules වල ප්‍රතිපල ඉක්මන් කරනවා.. 🎀🎀

Key features vitamin c 1000mg

🥰Help to make collagen for the body

🥰Help in healing wounds

🥰Necessary for healthy bones and teeth

🥰Whitening

🥰Skin young