L – Glutathione Gold & Silver Mask

 

බොහෝ කාර්යබහුල කාන්තාවන්ට රූපලාවණ්‍යාගාරයකට නොයා තම මුහුණේ සම පාලනය කරගන්නේ කෙසේද යන්න මම අද ඔයාලට කියලා දෙන්නම්😍

Image may contain: 1 person
රූපලාවණ්‍යාගාරයකට ගොස් ඔබ Facials කරනු ලබන්නේ ඔබේ මුහුණේ ඇති අදුරු පැහැය,Black Heads, White Heads ඉවත් කරගන්න බව ඔබ දන්නවා ඇති.නමුත් ඔබ Facial එකක් කර ගැනීමට බොහෝ වෙලාවට යනු ලබන්නේ මසකට වරක්/ මාස දෙකකට වරක් හෝ මාස ගණනකට වරක් විය හැකිය.මන්ද බොහෝ කාර්යබහුල කාන්තාවන්ට එය සදහා කාලයක් වෙන් කිරීමට අපහසු නිසාය.එම නිසා ඔබ නොදැනුවත්වම ඔබේ සම විවිධ හානි වලට ලක් වෙනු ලබයි.
නමුත් මම අද ඔබට ඔබේ කාලය ඉතුරු කර ගනිමින් ගෙදරදීම රූපලාවණ්‍යාගාරයක දී ඔබට Facial එකකින් ලබා දෙන උපකාරකයන් ලබා දී මුහුණට දීප්තියක් මෙන්ම මුහුණේ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කර ගැනීම සදහා L-Glutathione Gold & Silver Mask හදුන්වා දෙනු ලබනවා.මෙමගින් ඔබට දිදුළණ දීප්තිමත් සමක් ලබා ලබා ගත හැකි අතර ඔබේ තරුණ පෙනුම ද රැක ගැනීමට උපකාරී වේ 🤩

Image may contain: 1 person, drink
🔺මෙය සතියට දෙවරක් භාවිතා කළ හැක.
|ඔබත් භාවිතා කර වෙනස අත් විදින්න|