🌸SUPER LONG HAIR CAPSULES 🌸

 

මෙය විටමින් E සහ ජොජෝබා ඔයිල් වලින් සමන්විත වේ.

විටමින් E කියන්නේ කේශනාලිකා වර්ධනයට මහත් උත්තේජනයකි.කෙස්, සෞඛය සම්පන්නව හා සවිමත් භාවයෙන් වැඩි දියුණු කරයි.හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.එම නිසා හිසකෙස්වල වර්ධනය වේගවත් කරයි.

ජොජෝබා ඔයිල් වලින් පහසුවෙන් හිසකෙස් පාලනය කල හැකි අතර දුහුවිලි සහ වියලි භාවයෙන් හිසකෙස් ආරක්ෂා කරයි.

🌸හිස කෙස් අඩුතැන් නැති කර නව හිසකෙස් වර්ධනය වීම.
🌸හිස කෙස් ගැලවීම වැලැක් වීම.
🌸හිස කෙස් ශක්තිමත් වීම.
🌸හිසImage may contain: 1 person37211990_254564211995775_2666092857273614336_n.jpg කෙස් වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමි වීම.
🌸හිස කෙස් මෘදු වී ලස්සන දිලිසෙන කෙස් කළඹක් ලබා දීම.