🌹🌹SUPER LONG HAIR CAPSULES🌹🌹

ඔබට මම දැන් හදුන්වා දෙන්න යන්නේ ඔයාලට කොන්ඩෙ සම්බන්ධ ගැටලු වලට අනිවාර්යය විසදුම් තිබෙන හොදම දෙයක් අඩුම මුදලකට ලබා දෙන්න. මෙය විටමින් E සහ ජොජෝබා ඔයිල් වලින් සමන්විත වේ.

විටමින් E කියන්නේ කේශනාලිකා වර්ධනයට මහත් උත්තේජනයකි.කෙස්, සෞඛය සම්පන්නව හා සවිමත් භාවයෙන් වැඩි දියුණු කරයි.හිස් කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.එම නිසා හිසකෙස්වල වර්ධනය වේගවත් කරයි.

ජොජෝබා ඔයිල් වලින් පහසුවෙන් හිසකෙස් පාලනය කල හැකි අතර දුහුවිලි සහ වියලි භාවයෙන් හිසකෙස් ආරක්ෂා කරයි.

එබැවින් මෙම super long hair serum capsuls මගින් ඔබට අත්වන වාසි බෝහෝමයක් වෙනවා.👇👇👇

හිස කෙස් අඩුතැන් නැති කර නව හිසකෙස් වර්ධනය වීම.
හිස කෙස් ගැලවීම වැලැක් වීම.
හිස කෙස් ශක්තිමත් වීම.
හිස කෙස් වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමි වීම.
හිස කෙස් මෘදු වී ලස්සන දිලිසෙන කෙස් කළඹක් ලබා දීම.

භාවිතා කරන ආකාරය,

capsule එකෙහි පවතින දෑ අත්ලට ගෙන හිසකෙස්වල ගල්වා ඇගිලිතුඩුවලින් සම්භාහනය කරන්න.

ප්‍රමාණය : 50 capsules.

💥💥මිල රුපියල් 1150/=