sasaki Skin Whitening Facial Serum Glutathione Alpha Arbutin Collagen

සසාකි ඔරිජිනල් ග්ලුටතයොන් වයිට්නින් සිරම් 
*මොනවද මේ සිරම් කියන්නේ..
සුදු වෙන්න් භාවිතා කරන දෙයක් තමයි වයිට්නින් සිරම් කියන්නේ 
*බ්ලිචින් අඩංගු ද
කොහෙත්ම නෑ
*මොනවද මේකෙ අඩංගු 
ග්ලුටතයොන් 
ආර්බ්‍යුටින් 
කොලැජන් 
විටමින් c හා B3
*මේකෙන් මොකක්ද වෙන්නෙ 
සුදු වෙනවා වගේම කලු ලප කුරුලෑ කැලෑල් බ්ලිචින් ආසාදන,ඇස් යට කලු ගතිය,මුහුනේ ඇති සිදුරු නැති කර මුහුන 100%ක් ම සුදු කරයි..
*මේක ඔනි කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් ද..
ඔව් ගැහැනු ,පිරිමි දෙගොල්ලටම පුලුවන්..
*කොහොමද භාවිතා කරන්නේ 
මුහුන හොදට ක්ලෙන්සර් කරලා පිරිසිදු කරගෙන දිනපතා සිරුම් බිංදු 1-2 අත්ලට ගෙන සම්පුර්ණයෙන්ම අවශෝෂනය වෙනතුරු කවාකාරව පිරි මදින්න..(උඩු අතට )
*උදෑසන හා රාත්‍රියේදි දිනපතා භාවිතයෙන් හොද ප්‍රතිඵල ලබාගත හැක.
ඔරිජිනල් සසාකි වයිට්නින් සිරම් අපෙන් පාරිභෝගිකයන් විශාල දෙනෙක් මිලදිගන්න කැමති නිසා ලංකාවේ අඩුම මිලට දෙන්න අපි තීරණය කලා.විස්වාසවන්ත ලෙස අපි තායිලන්තයේ සංචාරයෙන් මෙම නිශ්පාදන ඔබ අතට ලබා දේ..
මිල රුපියල් 2250/=

Picture 2 of 5

 

Picture 3 of 5