Nature Republic CALMING & MOISTURIZING Soothing Moisture Aloe Vera GEL 92% 300ml

s-l1600 (2).jpgඔයාගෙ මූණ ගෙවත්තෙන් හොයාගන්න පුලුවන් කෝමාරිකා පමණක් යොදාගෙන කුරුලෑ, ලප, පැල්ලම්, ගෙඩි, ආසාදන නැති ලස්සන මුහුණකට උරුමකම් කියන්න කියලා දෙනවා. 

කෝමාරිකා වලින් පැක් එකක් සතියකට දෙවරක් වත් දාන්න පුලුවනිනම් ගොඩාක් හොදයි. හම වියලීම, රුලි වැටීම හා වයසට යාම පාලනය කරන්න කෝමාරිකා තරම් ස්වාභාවික ප්‍රතිකාරයක් නැහැ.

කෝමාරිකා 92% ක් අඩංගු දකුණු කොරියාවේ Nature Republic ආයතනයේ නිශ්පාදිත ස්වාභාවික කෝමාරිකා ජෙල් අපෙන් මිලදීගන්න පුලුවනි.

මිල රු. 2190
ප්‍රමාණය : මිලි 300 (මාස දෙකකට සෑහේ)

Item no EB04/13/9.9+3