bioaqua eyes creams ageless firming eye anti puffiness dark circles under eye remover anti wrinkle anti age skin care blueberry

29425572_554054391629295_4355449375913062881_n

ඇස් අවට රැලි වැටීම . ඇස අවට ඇතිවන අදුරු ලප කැළැල් ඇසෙහි වියළී ගතිය ඉවත් කර ගැනීමට ඇස හි ඇති වන වෙහෙසර කර බව නැති කර ගැනීමට

ස්වාභාවික Blueberry සාරයෙන් නිපදවා ඇති මෙම EYE CREAM එක ඉක්මනින් හමට උරාගන්නා අතර සමෙහි තෙතමනය සහ ඇස්වටා ඇති සමෙහි සුමුදු බව 100% රැක දෙයි. 
* තෙහෙට්ටුව නිසා ඇති වූ ඇසෙහි යට ඇති ඉරි ඉතා කාර්‍යක්ෂමව ඉවත් කරයි.
* ඇස් යට ඉදිමුම හෙවත් Eye Bags , ඉතාමත් කෙටි කාලයකින් දුරුකරයි. 
* ඇස් වටා ඇති අදුරු පැහැ වූ රවුම් හෙවත් Dark Eye Circles නැති කරයි .
* ඇස් අවට ඇති සම එකම වර්ණයකට ගෙන එයි
අඩංගු ද්‍රව්‍ය :-
Water
Glycerol
Polymethacrylate
Cyclc
Five Polydimethylsiloxana
Hydrogenated Polyisoputylene
Shea Tree Fruit Butter
Isononyl Isononanoate
Dimethicone
Yeast Extract
Sodium Acrylate
Narrow Leaf Bluebeffy Fruit Extract
Oat Glucan
Sugar
Trehalose
Hydrolyzate
Bisabolol
Flavour
Methylisothiazolinone
Sodium Hyaluronate

භාවිතයට උපදෙස් – 
මුහුණ පිරිසිදු කරගත් පසු උදයට සහ සවසට මෙයින් යම් ප්‍රමාණයක් වෙදැගිල්ලට ගෙන හොදින් ඇස් වටා ආලේප කර රවුමක් ලෙසට ඉතා හොදින් ආලේපනය ඇස් මත තවරා ගන්න. මෙය ආලේප කර විනාඩි 5 – 10ත් අතර කාලයක් ඇස් වටා සම්භාහනය කිරීම මගින් මෙය සමට හොදින් උරා ගනියි.

29433024_554054321629302_3766243168966092414_n

Ingredients:

water, glycerol, polymethacrylate, cyclic, five polydimethylsiloxane, hydrogenated polyisobutylene, shea tree(BUTYROSPEREMUN PARKII) fruit butter, isononyl isononanoate, dimethicone, yeast extract, sodium acrylate/acrylic acid copolymer taurate, narrow leaf bluebeffy fruit extract, oat glucan, sugar, trehalose, hydrolyzate, bisabolol, flavour, methylisothiazolinone, sodium hyaluronate.
29433288_554054364962631_1841822446631285165_n

Rs 350/- පමණි

item 49